කන්න අකමැති ම බතල රසට උයමු | Sweet Potato curry by aperasa

කන්න අකමැති ම බතල රසට උයමු | Sweet Potato curry

ngredients

300g of Sweet potatoes
 2 Green chilies
Some curry leaves
A pandan leaf
1/2 of Onion
Salt to taste
1 Tbsp of Roasted curry powder
2 Tsp of Chili powder
1/4 Tsp of Turmeric powder
2 cup of Coconut milk
Black paper tbsp1/4

For tempering
Mustard seeds
Some curry leaves
Garlic
Onion




අවශ්‍ය ද්‍රව්‍ය, 

බතල ග්‍රෑම් 300, 
පොල් බෑයක මිටි කිරි අඬු කෝප්ප දෙකක්, 
බැඳපු තුනපහා tbsp1 
කහ කුඩු tbsp1/4, 
මිරිස් කුඩු tbsp2, 
ලුණු කුඩු tbsp 2 
තෙල් tbsp එකයි, 
අබ tbsp 1/4, 
ගම්මිරිස් කුඩු tbsp1/4, 
සුදු ළූණු බික් 2යි,  
බී ළූණු කැබැල්ලක්, 
අමු මිරිස් කරල් දෙකක්, 
රම්පෙ කරපිංචා

Comments